ෆැන්සිස් පාප් වහන්සේගේ නියෝගයකින් එය සිදු කෙරෙනු ඇති. රෝමයේ බැසිලිකාහි සැන්ටා මාරියා මැනියෝර් වෙතින් ගව ඔරුව ලබා දෙයි. ඒ නැවත ලබා දෙන බව වාර්තා වෙයි. මෙම ලී ධාතූන් වහන්සේ රෝමයේ 7 වැනි සියවසේ සිට පැවත ඇති අතර, නත්තල් සැමරුම් ආරම්භයට සමගාමීව බෙත්ලෙහෙමට ගෙන ඒමටත් එහි ආගමික කටයුතු සඳහා ප්‍රදර්ශනයට නියමිතව තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.