ඔහුගේ වයස අවුරුදු 21ක් බවයි, වාර්තා වන්නේ. මෙම තරුණයා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු වන බව විදෙස් පුවත් වාර්තා කරයි. වෙබ් අඩවිවල අදහස් පළ කිරීම් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. සුප්රකට ලන්ඩන් පාලම මත පසුගියදා සිදුවූ ත්රස්ත ප්රහාරය සින අනුගාමිකයෙකු විසින් සිදු කරන ලද බවට අයිඑස් සංවිධානය පසුගියදා ප්රකාශ කර තිබිණ. එවන් අවස්ථාවක දී මෙම තරුණයා අත්අඩංගුවට ගැනිණ.