චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට  එක්වෙයි.

සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා හමුවූ අවස්ථාවේ යි.

රුසියානු-යුක්රේන ගැටුමට අදාළ පාර්ශ්ව සංහිඳියා ආකල්පයකින් යුතුව ක්‍රියා කළ යුතු බව චීනය යළිත් කියයි

2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹේ. එම සමුළු ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී ඇරඹිණ.

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වේ.

සාමකාමී සංවර්ධනයක් සහිත ජාත්‍යන්තර පරිසරයක් නිර්මාණය කිරීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

චීනයේ පොදු උද්යාරනයක දී අමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්යාල ආචාර්යවරුන් සිව් දෙනෙකු පිහි ප්රිහාරයකට ලක්ව තිබෙනවා.

කාන්තාර ප්‍රදේශවල විදුලි උත්පාදනය හා පරිසර සංරක්ෂණය පිළිබඳ සමගාමී ව්‍යෘපෘතිවලින් චීනය පුළුල් ප්‍රගතියක් අත්කර ගනී.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගි වෙති. ඒ, ඊයේ (16) බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ  පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුවයි.

චීනයේ වූහාන් නුවර කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වූ මුල් දිනවලදී එය රූගත කර ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් වසර 4ක සිර දඬුවම් විඳිමින් සිටි චීන මාධ්‍යවේදිනිය නිදහස ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Latest News