ඉන්දියාව එරට අගනුවර වන නව දිල්ලිය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන මුම්බායි නගරය අර්ධ වශයෙන් විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ එරට කොවිඩ් ආසාදිත මරණ දිනෙන් දින පහළ යාම සළකා බැලීමෙන් අනතරුවයි.

ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද ලක්ෂ දෙකේ සීමාව පසුකර තිබේ. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස මරණ 3,285ක් ඉන්දියාවේ සිදු විය. එය මෙතෙක් එරට සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වෙයි.

ඉන්දියාවේ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් 13 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 150කට අධිකයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇත.

Latest News