හිටපු ඉන්දීය ක්රිකට් නායක ලෝක පූජිත ක්රිකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් යුනිසෙෆ් දකුණු ආසියානු කලාපීය සුහද තානාපතිවරයා ලෙස ශ්රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ගම්බද පාසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුනා.
කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත කර සිටි ඉන්දීය හිටපු ක්රිකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහලෙන් පිටව ගොස් ඇත.
හිටපු ඉන්දීය ක්රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.