තිරසර අනාගතයක් සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර් සංස්කෘතික සංවාදය ඉතා වැදගත් බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

මෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය, පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවති උත්සවයක දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසෝලේ මහත්මිය වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ජායිපූර් නගරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

පුරාණ මෙසපොතේමියානු බැබිලෝන් නගරය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

යුනෙස්කෝ සංවිධානයේ 206 වෙනි විධායක මණ්ඩල රැස්වීම පසුගියදා (09) ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණි.

Latest News