බැබිලෝන් නගරය  ලෝක උරුම අඩවියක් වෙයි

ජූලි 06, 2019

    පුරාණ මෙසපොතේමියානු බැබිලෝන් නගරය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    මෙම පුරාණ නගරය වසර 4000ක් පමණ පැමිණි බවයි, වාර්තා වන්නේ. වර්ෂ 1983 සිට ඉරාකය මෙම ඓතිහාසික නගරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වටිනා සම්පත් ලැයිස්තුවට ඇතුළත් කිරීමට උත්සහ කළේය.

    ලෝක පුදුම 7න් එකක් ලෙස සැලකෙන එල්ලෙන උද්‍යාන හේතුවෙන් බැබිලෝන් නගරය වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙම වටිනා උරුමය අවස්ථා දෙකක දී පරිහානියට පත්වීමේ අවධානයට ලක්විය. ඒ සදාම්හුසේන්හට මාලිගාවක් ඉදි කිරීමට සහ අමෙරිකානු යුද කඳවුරක් ස්ථාපනය කිරීමට සූදානම්වීමත් සමගයි.

     

     

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 10:53

    Latest News