කාන්තා මළ සිරුරක් බෑගයක දමා පිටකොටුව,වේල්ලවීදිය ප්‍රදේශයට රැගෙන ආ ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

කොරොනා වෛරසය ආසාදිත චීන කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යැවීමට පියවර ගෙන තිබේ.

හැටන්,දික්ඔය ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිසට බඹර කුඩුවක් කඩා වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබු කාන්තාවක් රෝහල් ගත කර තිබේ. උකුස්සාගේ පහර දීමත් සමග බඹර කුඩුව කැඩි ගසට පහළින් සිටි එම කාන්තාවගේ හිසට වැටී තිබේ.

අම්බලන්ගොඩ - රන්දොබේ මුහුදු තීරයේ පාවහන් යුවලක් සහ බැගයක්, දුරකතනයත් තිබී හමුවී ඇති අතර එහි හිමිකාරිය මුහුදේ අතුරුදන් වී  ඇතැයි, සැකමත අම්බලන්ගොඩ පොලීසිය නාවික හමුදාව එක්ව සොදිසි කිරීම ආරම්භ කර තිබේ.

Latest News