ඊයේ දහවල් (15) මෙම බෑගයෙන් ලැබුනු අතර එහි තොරතුරු අනුව දොඩන්දුව, කටුදම්පෙ, හේනවත්ත පදිංචි නිෂාරා සිතුමිනි ගුණසිංහ (18) නැමති තරුණියක් බවට හදුනා ගෙන තිබේ.
නාවික හමුදාව ඇය සොයා රන්දොබේ මුහුදු තීරයේ සෝදිසි කිරීම් සිදුකරයි. පවුලේ අය සඳහන් කළේ ඊයේ උදේ ගොනාපිනුවල ඇගලුම් කම්හලේ සේවයට යෑම සඳහා නිවසෙන් පිටව ගිය බවයි. මෙතෙක් ඇය ගැන තොරතුරක් නැති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.