එසේ මිල දී ගැනෙන එළවළු සහ පළතුරු තොග දිස්ත්‍රික් නිල කමිටුවේ මිල ගණන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මිලදී ගැනෙයි.
ඒවා සංචරණ සීමා අවසන් වන තෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සියලුම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාව, අවතැන් කඳවුරු හා ජීවනෝපාය අහිමි පවුල් වෙත අවශ්‍යතාව පරිදි නොමිලේ ලබාදීමට නියමිතයි.