ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන LOLC අදාළ කාලසීමාවේ දී රුපියල් බිලියන 57ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 53ක බදු ගෙවීම් පසු ලාභයක් අත්කර ගෙන සිටියි.
ඒ එම ඉලක්කය කරා ළඟ වූ දිවයිනේ ප්‍රථම ආයතනය බවට පත් වෙමින්.
ඒ අනූව, ශ්‍රී ලංකාවේ ආයතනික අංශ ඉතිහාසයේ මහා පරිමාණ ලාභ දායිතාවක් මෙලෙස අත්කර ගැනීමෙන් LOLC සමූහය මෙරට ඉහළම ලාභදායිතාවක් සහිත සමාගම් සමූහය ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් සිය ප්‍රමුඛස්ථානය යළි තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
එමගින් LOLC ලොව විශාලතම ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වේදිකාවක් ලෙස ස්ථාපනය වී තිබේ.