එම භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැඟිලි ද සුළු දෙදරීමකට ලක්වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. භූ කම්පනයෙන් සිදුවූ පුද්ගල හානි හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු වාර්තා නොවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.