ඉන්දියාවේ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් 13 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 150කට අධිකයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ඉන්දීය නිල සංචාරය අරඹමින්, මීට සුළු වේලාවකට පෙර ඉන්දියාවට ළගා විය.

අමෙරිකානු ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ උපන්ගම වන අහමදාබාද්හි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වීථිවලට රැස්වීමට සූදානමින් පසුවෙයි.

ඉන්දියාවේ දිල්ලි එක්සත් පරිපාලන ඒකකයේ පැවති මැතිවරණය ජයග්‍රහණය කිරීමට හිටපු මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සමත්ව තිබේ.

ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබේ.

ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට පිදෙන ඉහළතම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 78ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

නව පුරවැසි පනත අභියෝගයට ලක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් විභාගයට ගැනීම ඊයේ ආරම්භ කෙරිණ.

ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි ගමන් මලු නිපදවනු ලබන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයින් 43 දෙනෙක් මියගොස් තිබේ.

ඉන්දියාව කියන්නේ විවිධ ආගම් අදහන වගේම විවිධ දර්ශණයන් හා සංස්කෘතියන් පිළිපදින ජනතාව ඉන්න රටක්. එක් එක් සංස්කෘතියන්ට අනුව වෙනස් විදියේ දෙවියන් අදහන, තම දර්ශණය ජනතාව අතරේ ප්‍රචලිත කරන, විවිධ පූජකයින් ඉන්දියාව තුල ජීවත්වෙනවා.

Latest News