2018 වසරේ ලොව වායු දූෂණය ඉහළම නගර 10 න් 07ක්ම ඉන්දියාවේ පිහිටා ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවීමට තීරණය කළ බව,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉන්දියාව සිදු කළ ගුවන් ප්‍රහාර සඳහා ප්‍රතිචාර දක්වන බව, පකිස්තාන රජය පවසයි.
ඉන්දියාවේ බැංගොලේර්හිදී (09, 10) පැවැත්වෙන සමුළුවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් හා ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයේ වාර්ෂික හිමපතනය ආරම්භ වී තිබෙනවා.
මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම, ජනමාධ්‍යයේ ද මිරිස්කුඩු ප්‍රහාර ගැන පුළුල් කතාබහක් ඇතිවී තිබෙනවා.
උතුරු දිග ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයට අධික හිමපතනයක් වාර්තා වනවා.
දීපවාලී උත්සවය සමග ඉන්දියාවේ අගනුවර වායු දුෂණ මට්ටම ඉහළ ගොස් තිබේ.