වැඩිමල් පුතු අකිල ධනුද්දර, ඇමෙන්ඩා නිකොලා සමග අතිනත ගන්නා අතර බුවනිකා මනීෂා බාල පුතු සජිත අනුත්තරගේ අතිනත ගැනීමට නිමිතයි. දියණිය මාධවී වත්සලා මිලාන් ධනංජය සමග අද විවාහ වනු ඇත.
කඩවත රෝස් ගාඩ්න් උත්සව ශාලාවේ සවස පෝරුවේ චාරිත්ර සිදු කෙරෙන අතර උදෑසන කිරිමැටියානේ දේවස්ථානයේ දී ආගමික චාරිත්ර සිදු කෙරේ.