මෙය වසර මිලියන 19කට වඩා පැරණි බවයි, පොසිල විද්‍යාඥයින් පවසන්නේ. මෙම ගිරවා අඩි 3ක් පමණ උස, රාත්තල් 15යි දශම 5ක් පමණ බර පක්ෂියෙකු ද බව වාර්තා වෙයි. විශාල හොටය යොදා ගනිමින් ආහාර ගත් බවයි, නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙන්නේ. ඔටාගෝ ප්‍රදේශය මයෝසීන අවදියේ පක්ෂි පොසිල හමුවූ ප්‍රදේශයක් බවද විද්‍යාඥයින් පවසයි.