ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල උයන්වත්ත රාජමහා විහාරස්ථානයේ භාරකාරත්වයෙන් යුතුව මෙම පැවිදි පිංකම සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද විහාරධිපති හල්මිල්ලවැව පේමරතන විහාරාධිකාරී ඇල්ලවැවේ සංඝරතන යන නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය ඉදිරියේ මෙම කුල දරුවන් පැවිදි බිමට පත් වූහ.