බිරිඳගේ පුහුණුවෙන් ලොවක් ජය ගත් සැමියා

ඔක් 16, 2024
    2024 මිස්ටර් ඔලිම්පියා තරඟය පසුගිය සෙනසුරාදා ලාස් වේගාස්හිදී පැවැත්වුණා.

    මෙවර කායවර්ධන ශූරයා ලෙස කිරුළු පැළඳුවේ සැම්සන් ඩවුඩා නැමති නයිජීරියානු ජාතිකයෙකි.

    ඉතිහාසයේ ප්රථමවතාවට තම බිරිඳගේ පුහුණුව යටතේ මිස්ටර් ඔලිම්පික් රන් පදක්කමක් ජයග්රහණය කිරීම විශේෂත්වයක්.

    Latest News