ඉහළ ගිය වායු විමෝචනය

නොවැ 28, 2018

    වසර 4කට පසු මුල් වරට වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ ගොස් තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, දේශගුණික විපර්යාස පිටුදැකීමේ සටන නිසි මගින් බැහැරව ඇති බවයි. ජගත් සංවිධානය වාර්ෂිකව නිකුත් කරන වායු විමෝචන වාර්තාවට අනූව ගෝලීය ආර්ථික වෘද්ධිය හේතුවෙන් 2017 වසරේ වායු විමෝචනය ඉහළ ගොස් තිබේ. කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය කප්පාදු කිරීමට රටවල් දරණ උත්සවයට ද ඉන් බාධා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    පැරිස් ගෝලීය සම්මුතියේ ඉලක්ක සපුරාලීමට නම්, ගෝලිය වායු විමෝචනය 2020 වසරේ දී එහි උපරිම මට්ටමට රැගෙන ආ යුතු බවයි, ජගත් සංවිධානය පවසන්නේ.

    Latest News