තම උපාධිය දක්වා අධ්‍යාපන කටයුතු නිදහසේ සිදු කිරීමට අවශ්‍ය මානසිකත්වය නිර්මාණය කිරීම මෙහි අරමුණයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කිහිපයක ක්ෂේත්‍ර පරීක්ෂාවකට ඊයේ එක්වෙමින්.
එම ඉඩම්වල නව නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි. සරසවි වරම් ලබන දිළිඳු පවුල්වල සිසුන්ට නගරයට ආසන්නව අංග සම්පූර්ණ නිවසක් ලබාදීමට ද ක්‍රියා කරන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.