අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවට පොලීසිය හඳුනාගෙන තිබේ.
ඝාතනය සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු සොයා නානුඔය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.