පුද්ගල නාශක බෝම්බ 5ක් නිශ්ක්‍රීය කෙරේ

පෙබ 09, 2020

    වාලච්චේන ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී පුද්ගල නාශක බෝම්බ 05ක් සොයාගෙන නිශ්ක්‍රීය කර වාලච්චේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

    වාලච්චේන විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ඉඩම පරීක්ෂා කර පුද්ගල නාශක බෝම්බ සොයා ගැනිණ. බෝම්බ සොයා ගැනීම සම්බන්ධයෙන් වාලච්චේන අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි. වාලච්චේන පොලීසිය මගින් වැඩිදු විමර්ශන ක්‍රියාත්කමකයි.

    Last modified on ඉරිදා, 09 පෙබරවාරි 2020 09:21

    Latest News