තම්බාලෙයි ප්රදේශයේ කැළයක් තුල සඟවා තිබූ කේරල ගංජා තොගයක් මෙසේ සොයාගෙන ඇති අතර මෙහිදී සැක කටයුතු පුද්ගලයෙකු සහ යතුරුපැදියක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරු පලාලි, අන්තෝනිපුරම් ප්රදේශයේ පදිංචිකරුවකු බවට හදුනා ගෙන ඇති තිබේ. කේරළ ගංජා තොගය, සැකකරු සහ යතුරු පැදිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන කටයුතු සංකානේ සුරාබදු ඒකකය විසින් සිදු කරයි.