ගුරු සංගම් කිහිපයක් අද අකුරට වැඩ

පෙබ 27, 2020

    ගුරු සංගම් 18ක් එක්ව ක්‍රියාත්මක කළ ගුරු විදුහල්පති අසනීප නිවාඩු අවසන් කරමින් අද සිට අකුරට වැඩ කිරීම ආරම්භ කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී ගුරු සංගම් ඊයේ උද්ඝෝෂණයක ද නිරත විය. උද්ඝෝෂණ අවසන් කරමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, උදේ 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණක් රාජකාරී සිදුකරන බවයි. වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 11:01

    Latest News