අගමැති ලේකම් ලෙස සමන් ඒකනායක පත් කෙරේ

දෙසැ 16, 2018

    සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත්කර තිබේ.

    ඔහු 2015 වසරේ ජනවාරි 09 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව ජනාධිපතිතුමා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

    Latest News