අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි.
අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.