අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ලබාගත් මනාප සංඛ්‍යාව 655,289ක්.
චතුරංග අබේසිංහ මනාප 127,166ක් ලබාගත්තා. සුනිල් වටගලට හිමි වූ මනාප සංඛ්‍යාව 125,700ක්.
සමගි ජනබලවේගයෙන් සිව් දෙනෙකු තේරී පත්වුණා. එහි වැඩිම මනාපලාභියා වූයේ සජිත් ප්‍රේමදාස මහතායි. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 145,611ක්.
ජාතික ජන බලවේගය
1. හරිනි අමරසූරිය -655,289
2. චතුරංග අබේසිංහ -127,166
3. සුනිල් වටගල -125,700
4. ලක්ෂ්මන් නිපුනආරච්චි - 96,273
5. අරුණ පනාගොඩ -91,081
6. එරංග ගුණසේකර -85,180
7. හර්ෂණ නානායක්කාර - 82,275
8. කෞෂල්‍යා ආරියරත්න - 80,814
9. අසිත නිරෝෂණ -78,990
10. මොහොමඩ් රිස්වි සාලි - 73,018
10. සුසන්ත දොඩාවත්ත - 65,391
11. චන්දන සූරියආරච්චි - 63,387
12. සමන්මලී ගුණසිංහ - 59,657
13. දේවානන්ද සුරවීර - 54,680
සමගි ජන බලවේගය
1. සජිත් ප්‍රේමදාස - 145,611
2. හර්ෂ ද සිල්වා - 81,473
3. මුජිබර් රහුමාන් - 43,737
4. එස්. එම්. මරික්කාර් - 41,482