ඊයේ (20) පස්වරු 6.00 සිට සඳුදා දින දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය පනවනු ලැබීය. එම කාලය තුළ සියළුම තැනැත්තන් තම වාසස්ථානය වල රැඳී සිටිය යුතු බවට අවවාද කරනු ලබන අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර දෙනු ලැබීය.
මෙම කාලය තුළ දී නීති විරෝධී කටයුතු කරන පුද්ගලයින් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇති.