ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
නිරෝධායන නීතිය කඩකරන්නන්ගේ නිශ්චල දේපළ මුද්‍රා තැබීමට සහ චංචල දේපළ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දිවයින පුරා පොලිස් නිලධාරීන් 45,000 කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.