එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියා සිටියේ, රට තුළ දැන් පවතින තත්වය සළකා බලා නිවෙස් අසළටම ගොස් පාන් අලෙවි කිරීමේ කටයුතුවල නිරත වන ලෙස සියලු බේකරි හිමියන් වෙත උපදෙස් දී ඇති බවයි.
රජයේ ඉල්ලීම පරිදි ජංගම රථ මගින් පාන් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.