දකුණු පළාතේ රෝහල් 8 කට ප්‍රතිපාදන

මාර් 23, 2020

    කෙරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් හමුවුවහොත් ඔවුන් තාවකාලිකව ඇඳවීම සඳහා දකුණු පළාතේ ප්‍රාදේශීය රෝහල් 8කට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කර ගැනීම සඳහා ප්‍රතිපාදන ලබාදී ඇති බව වාර්තා වේ.

    පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත එම ප්‍රතිපාදන ලබාදී තිබේ.

    මේ පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ, රෝහල් වලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී තිබෙන බවයි.

    Latest News