ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද තොග වෙළඳුන් සඳහා මැනින් වෙළඳපොල විවෘතයි (වීඩියෝ)

මාර් 25, 2020
  • හිඟයකින්‌ තොරව, ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ දෛනිකව කියාත්මක කර ඇතැයි, කොටුව තොග වෙළෙළ සංගමය හා මැනිං වෙළෙඳපොළ සංගමය පවසයි.

    තොග වෙළෙළසැල්‌ දිනපතා අලුයම 4.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතයි. ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකෙරෙන්නේ, පොලිසියේ සහයෝගයෙනි. කොළඹ අද පැවනි මාධ්‍ය හමුවකදී, මේ පිළිබඳ තොරතරු හෙළි කෙරිණි.

    Last modified on බදාදා, 25 මාර්තු 2020 16:34

    Latest News