එහි සාමාජිකයන් සමග අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ජාවක දී බැසිල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
මෙම සාකච්ජාවට බැංකු හා මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල ප්‍රධානීන් ද එක්ව සිටියේය. සාමාන්‍ය ජනතාවට පහසුවන ආකාරයෙන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ක්ෂේත්රය පවත්වාගෙන යා යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.