ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ.
ඇඳිරි නීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට මින් ඉදිරියට පොලිස් ඇප හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.