එම සංගමය පවසන්නේ පවතින දත්ත සැලකිල්ලට ගත් විට මාර්තු 25 සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කාලයේදී රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි බෝවන රෝගයක තුන්වන අවස්ථාව ලෙස හඳුන්වන තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවද එම සංගමය පවසයි.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් ජනතාව නිවාසවල රඳවා සිදු කරන දුරස්ථකරණය බිඳ වැටෙන බවද පැවසේ.