එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 56ක්. ඒ අනුව ඉකුත් 20 වැනිදා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 6247ක්.
පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 1533 දක්වා ඉහළ ගොස් තිබේ.