ඒ වෛරසය ආසාදිත තවත් රෝගියෙකු හඳුනාගැනීමත් සමගයි. කොරෝනා ආසාදිතව සිට මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 47ක්.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළ ගොස් තිබේ.