මෙරට COVID-19 ආසාදිතයින් 197 දක්වා ඉහළට

අප්‍රේ 11, 2020

    COVID-19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ රාත්‍රී තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. මේ වන විට වෛරස ආසාදිතයින් 54 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව ‍සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ

    Latest News