කොරෝනා මදිවට ඩෙංගුත් ව්‍යාප්තවීමේ අවදානමක්

අප්‍රේ 14, 2020

    වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

    වසරේ ගතවූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20,500 කට ආසන්න වේ.

    එම කාලසීමාව තුළ කිසිඳු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැත.

     

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 14:54

    Latest News