කුඩා දරුවන්ගේ එන්නත් ඉදිරි සතියේ

අප්‍රේ 14, 2020

    කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබාදීම ලබන සතියේදී කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කුඩා දරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට ත්‍රීපෝෂ මෙන්ම විටමින් වර්ග නිවසටම ගොස් බෙදාදීමේ වැඩසටහන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

    ඒ පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම්, 072 2 80 95 77 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය සඳහන් කර ඇත.

    Latest News