පොලීසිය සීරුවෙන් - අවධානයෙන් සිටින්න

අප්‍රේ 14, 2020

    පවතින ඇඳිරි නීතියත් සමග අද සහ හෙට දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යෙදවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

    ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කරනු ඇත.

    Latest News