රාත්‍රීයේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි

අප්‍රේ 14, 2020

    දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර100 යට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බොහෝ ප්‍රදේශ වලට රාත්‍රීයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    එම අවස්ථාවල තද සුළං ද පැවතිය හැකි වේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

     

    Latest News