අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබිණ. පවතින තත්ත්වය හමුවේ විවෘත කිරිමේ දිනය කල් දැමීමට තීරණය කළ බවයි, වෙළඳ සංගමය සඳහන් කරන්නේ.
කොළඹ, කොටුව මැනිං වෙළඳපොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය කල් දමා තිබේ.