වෙසක් පෙහොය නිවාඩු දින වෙනුවෙන් වසා තැබුණු කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ අද දිනයේ විෂබීජානුහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
හෙට සිට යළි තොග වෙළඳාම සඳහා මැනිං පොදු වෙළඳපොළ විවෘත කරන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කරයි.