වී අස්වැන්න මාස 9 කට ප්‍රමාණවත් - බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි

අප්‍රේ 16, 2020

    ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජය විසින් වී මිළදීගැනීමේ ක්‍රියාවලියට යුද හමුදාව මැදිහත්වීමෙන් වී මිලදී ගැනීම මෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම කාර්යක්ෂම වූ බව බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි මහතා පවසයි.

    මේ වනවිට මහ කන්නයේ ඉතා සරු වී අස්වැන්නක් ඇති බවත්, එම වී මාස 9කට පමණ ප්‍රමාණවත් බවත්, ඒ මහතා ප්‍රකාශ කළේය.

    එම නිසා ඉදිරියේ දී හාල් හිඟයක් ඇති නොවන බව ඔහු පවසයි.

    Latest News