අදත් තද වැසි අවධානය වැදගත්

අප්‍රේ 16, 2020

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ස්ථානවල විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල මිලිමීටර 50 - 75 ත් අතර වැසි ඇති විය හැකි.

    ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ද ඇති වේ.

    සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ද පවතී.

    Latest News