ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (16) දිනය වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වී තිබේ.
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.