හෙද පුහුණුවට අයදුම්පත් බාර ගැනීම මැයි 15 දක්වා

අප්‍රේ 16, 2020

    හෙද පුහුණුව සඳහා (On - line) ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කර ඇත.

    Covid - 19 වෛරසය හේතුවෙන් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් මෙය තීරණ කර තිබේ.

    ඒ අනුව, හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ (On - line) ක්‍රමවේදය මගින් අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කොට ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සදහන් කරයි.

    Latest News