ගැටලුව දින කිහිපයකින් විසඳන බවත් කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විපක්ෂ නායක ධුරය පිළිබඳ මතුව ඇති ගැටලුව අධ්‍යයනය කරමින් පවතින කථානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
ගැටලුව දින කිහිපයකින් විසඳන බවත් කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.