කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමත් සමග දින කිහිපයක් තිස්සේ තැපැල් කාර්යයාලවල ඇණහිට තිබූ ලිපි බෙදා හැරිම් කටයුතු (21) දින සිට ආරම්භ කර ඇත.
ප්‍රධාන තැපැල් කාර්යයාලවල ගොඩ ගැසී තිබු ලිපි සහ වෙනත් ප්‍රදේශවල සිට ප්‍රධාන තැපැල් කාර්යයාල වෙත (21) දින ලැබුණු ලිපි තැපැල්කරුවන් විසින් සෞඛ්‍ය ආරක්ෂ ක්‍රමවේද අනුගමනය කරමින් නිවසින් නිවසට ගොස් ලිපි බෙදා හැරිම සිදු කරන ලදි.